අලුත් අවුරුදු පොකුර ලක්ෂය පනී! මෙරට විශාලතම කොවිඩ් පොකුර බවටත් පත්වේ

June 5, 2021 at 5:25 PM

මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවූ පොකුර බවට පත්ව ඇති අලුත් අවුරුදු පොකුර ලක්ෂය ඉක්මවා ආසාදිතයින් වාර්තා කර ඇත.

එම ගණන 101,932කි.

මේ ඊට අදාල නිවේදනයයි

පසුගිය අප්‍රේල් 15 සිට ආරම්භ වූ මෙම පොකුරට තවමත් ගතව ඇත්තේ මාසයකුත් සති දෙකකට මඳක් වැඩි කාලයකි.