එංගලන්ත සංචාරයේ ක්‍රීඩක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කරයි

June 5, 2021 at 3:26 PM

ඉදිරියේ පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ T20 සංචිතයේ ක්‍රීඩකයින් එම සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කරයි.