කැළණි ගඟ උතුරයි. අවදානම් කලාප මෙන්න

June 5, 2021 at 1:10 PM

කැලණි ගඟ ඉහල ප්‍රදේශවල ට දැඩ් වර්ශාපතනයක් ලැබීම හේතුවෙන් පහළ ප්‍රදේශවලට ගං වටුර තත්ත්වයක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සිතියම පැහැදිලිව මෙතනින්

Kelani River – Major – 2021.06.05 12.30 pm