ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යංශය ට අදාල ආයතන කීපයක් සංශෝධනය කර එම ආයතන නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය ට අනුයුක්ත කර තිබේ.
ඒ අනුව ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය භාර වී ඇත්තේ ද නාමල් රාජපක්ෂ අමාත්‍ය වරයාටයි.
පසුගිය නොවැම්බරයේ තාක්ෂණ අමාත්‍යංශය ගැසට් කල පසු පහත ආයතන එම අමාත්‍යංශය ට භාර විය.
ඉන් ආයතන සහ කාර්‍යභාරයන් කීපයක් ඩිජිටල් තාක්ෂණය සහ ව්‍යවසායන් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ට භාර දී ඇත. ඒ අනුව තාක්ෂණය අමාත්‍යංශය සහ ඩිජිටල් තාක්ෂණය රාජ්‍ය අමාත්‍යංශය ට පැවරෙන වගකීම් ප්හත පරිදි වේ.
මීට අමතරව වරාය නගර කොමිසම සහ කොවිඩ් එන්නත්කරණය ජාතික සැලසුමද ජනාධිපති ලේකම් කාර්‍යාලය යටතට ගැනෙන ප්‍රමුඛතා කාර්‍යයක් ලෙස හැසට් කිරීමද සිදුකර තිබේ