දේවි බාලිකාවේ උසස් පෙල පංති ගංගොඩවිල විජයාරාම විද්‍යාල යට ගෙන යාම නවතී. ඒ වෙනුවට වෙනත් වැඩපිලිවෙලක් .

June 4, 2021 at 6:48 PM

දේවි බාලිකා විද්‍යාලයේ උසස්පෙල පංති කිහිපයක් ගංගොඩවිල විජයාරාම විද්‍යාලයේ ඇරඹීමේ සැලසුමක් පිලිබඳව පසුගියදා මහත් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වූ අතර ඊට පාර්ශ්ව කීපයකින්ම විරෝධය පළ විය.

ඒ අනුව අදාල තීරණය ක්‍රියාත්මක නොකිරීම ට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ගංගොඩවිල විජයාරාම විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිට ඉංග්‍රීසි භාශා පාසලක් ලෙස සංවර්ධන ය කෙරෙන අතර දේවි බාලිකාවේ උසස් පෙළ පංති වැඩිදියුණු කිරීම සඳහා විකල්ප වැඩ පිලිවෙලක් සලකා බැලෙනු ඇති.