සංචරණ සීමා මැද නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති උපන්දින සාදයට අදාළ CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබෙනවා.
එම උපන්දින සාදය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූයේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි වෙතයි.
කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දැඩි අවදානමක් පවතින මෙවන් වාතාවරණයක එවැනි සාදයක් පැවැත්වීම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් මතුවිය.
වීඩියෝව පහතින්,