ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයක්

June 3, 2021 at 12:00 PM

ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් (සුළු ගංවතුර තත්ත්වයක්) ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවය.

එම නිවේදනය පහතින්,