යතුරුපැදියක් නතර කර තැබීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු පොලිස් සිර මැදිරියේ රඳවා තබා සිටියදී පොලිසියේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. මේ එම වීඩියෝවයි… (උපුටා ගැනීම : නෙත් එෆ් එම් බැලුම්ගල යුටියුබ් නාලිකාවෙන්) 2021-06-02