චන්දිමාල් ජයසිංහ සහ රියැදුරු කෙසෙල්වත්ත පොලිසියට

June 2, 2021 at 11:29 AM

ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා ඔහුගේ රියදුරු රථවාහන නීති උල්ලංඝනයක් හේතුවෙන් කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා.

ඒ මිට දින දෙකකට ඉහතදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඇති කහ ඉර මතින් වාහනය හැරවීම හේතුවෙන්.

මේ වන විට චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියැදුරු කෙසෙල්වත්ත පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටියි.