අඩු ආදායම් ලාභීන්ට රජය විසින් ලබන ජුනි මස 02 වෙනිදා සිට ලබා දෙනු ලබන රුපියල් 5,000 දීමනාව සම්බන්ධයෙන් අග්රාමාත්ය කාර්යාලය විශේෂ චක්ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. එම චක්රලේඛය අනුව රුපියල් 5,000 දීමනාව හිමිවන පුද්ගලයින් සහ ඊට ඇතුලත්විය යුතු නිර්ණායක සහ අයැදුම්පත ද ඇතුලත් කොට ඇත. 2021-06-01