මෙරට පැරණි මුදල් නෝට්ටු රැසක්ම සිත්තම් කළ අස්රගණ්ය කලාකරුවෙකු වන ලකී සේනානායක මහතා අද දැයෙන් සමු ගත්තේය.
මෙරට මුදල් නෝට්ටු සිතුවම් කලාවේ ඔහු අනන්‍යතා ලක්ෂණ පෙන්නුම් කල සෞන්දර්යවේදියෙකි.
එ මතු නොව හෙතෙම ගෘහනිර්මාණ ශිල්පයේද අත් කම් දැක්වූ වෙකි.

© Newswire.lk