මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිම වාර්තා වූ මාසය වන්නේ අදින් අවසන් වන මැයි මාසයයි.
මේ මෙම මාසයේ කොවිඩ් පැතිරීම පිලිබද සටහනයි.
එම සංඛ්‍යාව 72447කි.
එමෙන්ම පුරෝකතනය කළ පරිදි මැයි 30වැනිදා වනවිට මෙරට ආසාදිතයින් 5000 ඉක්මවන බව පැවසුණද වත්මන් සීමා කිරීම් හමුවේ එම තත්වය පාලනය වෙමින් පවතින අයුරුයි මේ.
මේගතවූ දිනයේ මෙරට ආසාදිතයින් ව්‍යාප්තිය යි.