මොරටු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු ජුනි මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා එල්ල කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. 2021-05-28