මහා ඛේදවාචකයක් අතලග : “මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික්”

May 27, 2021 at 2:23 PM

මහා ඛේදවාචකයක් අතලග

“Xpress Pearl නැව තුල තිබී විනාශ වූ බහාලුම් තුල තිබුණු ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක හදන්න ගන්න පොලිතීන් කැට(Low Density Polyethylene)(අඩු ඝනත්ව පොලිතීන්) ඒ වගේම මධ්‍යම ඝනත්ව / වැඩි ඝනත්ව පොලිතීන් කැට වර්ගයකින් සමහරක් මාලුවකුගේ කරමල්වල තිබුණු ආකාරය අපට නිරීක්ෂණය වුණා” මාධ්‍යවේදිි චතුර අල්විස් සිිය Facebook හි සටහනක් තබමින් පවසයි.

කෙසේ නමුත් මෙම ප්‍රදේශයේ මාලු ඇල්ලීම තහනම් කර ඇති නිසා මාළු අනුභව කිරීම ගැන බියක් ඇති කරගත නොයුතු බවයි විශේෂඥයන් පවසන්නේ.

විඩීයෝ : click here