කාටත් කළින් ඇමෙරිකානු ජනපති බයිඩ්න් හමුවූ විශ්ව!

May 27, 2021 at 7:51 AM

 

ශ්‍රීලංකා නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙකු වන විශ්ව ෆොන්සේකා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්  හමු වුණා.

ඒ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට නම් නොවෙයි.

ඔහුට හිමි උපාධිය ලබාගන්නටයි.

පසුගිය වසරේ පත්වූ බයිඩ්න්  ජනාධිපතිවරයා හමුවූ මුල්ම ශ්‍රී ලාංකිකයින් අතර විශ්වගේ නමත් ඇතුළත් වෙන්නේ ඒ අනුවයි.

මේ ඔහු ඇමෙරිකානු වෙර්ළාරක්ශක බළකා ඇකඩමියෙන් ලබාගත් සාගර ඉංජිනේරු සහ නාවික ගෘහ නිර්මාණ පිලිබඳ ගෞරව උපාධිය ලබා ගත් අයුරුයි

https://m.facebook.com/story.php?story_fbid=821856738736596&id=100027368332329

එම උපාධි ප්‍රදානෝත්සවය ඉතා ගරු ගාම්භීර එකක්.
මේ එහි තවත් ඡායාරූප .

විශ්ව නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙක්. ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙක් .