චතුරිකා සමුගෙන ගියා ය.

May 25, 2021 at 4:21 PM

මේ පසුගිය දා ෆේස්බුක් හි පළකරතිබූ උපකාර ඉල්ලා සිටි සටහනකි.👉

ඒ වෙත ප්‍රතිචාර ගලා ආවේ සති දෙකක් තුල ලක්ෂ 138ක මුදලක් ඇය වෙත සොයා දෙමිනි.
ඒ අනුව චතුරිකා ඉන්දියාව බලා පිටත් ව ගොස් ඇත්තේ අදාල ශල්‍යකර්මය සඳහායි.

නමුත්,
කිසිවෙකු නොසිතූ ලෙස ඇයට උපකාර කළ සැමගේ අපේක්ෂා භංගත්වයට පත් විය.
මේ ඒ පිලිබඳව අදාල ආධාර වැඩසටහන සම්බන්ධීකරණ ය කළ පුද්ගලයින් තබා තිබූ සටහනයි.