කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් මේ සම්බන්ධයෙන් තබා තිබු ට්විටර් සටහනයි මේ..
There are signs of #oilspill in to the ocean from the X-Press Pearl vessel. Department of #Fisheries is working together with MEPA, Navy, CoastGuard and other authorities to contain and clean up the oil spill to minimize the damage to the #marineenvironment. pic.twitter.com/2dDP781inX
— Kanchana Wijesekera (@kanchana_wij) May 25, 2021