සීමිත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරිම අතිටුවයි

May 24, 2021 at 8:11 PM

සීමිත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරිම අත්හිටුවිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ වෙනත් අවශ්‍යතා සඳහා මෙම වාහන ආනයනය කිරිමට කටයුතු කරන බවට වාර්තා පළවුවා.