වත්මන් කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි මස 21 වෙනිදා රාත්‍රී 11:59 සිට මැයි 31 වෙනිදා රාත්‍රී 11:59 දක්වා කාලය අතරවාරයේදී කිසිදු ගුවන් මගීයෙකුට මෙරටට ඇතුල්වීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා.
මෙම කාල සීමාවේදී මෙරටින් පිටව යන කිසිදු ගුවන් මගියෙකුට බාධාවක් නොවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.