රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප සම්බන්ධයෙන් නිවේදනයක්

May 18, 2021 at 1:02 PM

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.