ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ඝර්භයට පැමිණියා. අද දිනයේදී පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය ලෙස රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විවාදය දෙවන දිනයටත් අද දිනයේදී පැවැත්වෙනවා. 2021-05-05