පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පවසනවා. ඔහු මිට පෙර සතොස සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. 2021-05-02