බස්නාහිර සහ වයඹ පළාතේ සියලුම පාසැල්, පෙර පාසැල් සහ පිරිවෙන් මෙම මස 30 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් සඳහන් කර සිටිනවා. 2021-04-26