මේවනවිට ඉන්දියාව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව පවතින නමුත් මේ එරට උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ පංචයත් සබා වෙනුවෙන් පැවැත්වෙන අවසන් වටයේ ඡන්ද විමසීම සඳහා එර්ට ජනතාව අද පෙළ ගැසී සිටින ආකාරයයි. 2021-04-26