ගාලු පාරේ චායී Tea විකුණන කෝවිඩ් නිසා රැකියාව අහිමි වුණ ගුවන් නියමුවා (VIDEO)

April 23, 2021 at 5:41 PM

කොවිඩ් වෛරසය හේතුවෙන් තම රැකියාව අහිමිවූ ගුවන් නියමුවෙකු ගාලු පාරේ චායී තේ විකුණනු ලබන අයෙකු සම්බන්ධයෙන් Hari TV යුටියුබ් නාලිකාව සමග එක්වුවා.

වියට්නාමයේ පෞද්ගලික ගුවන් සේවයක වසර 05ක කාලයක් පුරාවට එයාර්බස් 320 වර්ගයේ ගුවන් නියමුවෙකු වූ ෆරීඩ් සමින්, නිවාඩුවක් ගත කිරීමට මෙරට පැමිණ සිටියදී නැවත සේවයට එක්වීමට නොහැකි වුවා.ඒ වත්මන් කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් තොටුපොළවල් වසා දැමීම හේතුවෙන්.

මේ ඔහු ලහිරු මුදලිගේ සමග සිදුකළ සිය ජිවිත කතාවේ අත්දැකීමයි..