ඊයේ දිනයේ ආසාදිතයින් 672 ක් වාර්තා වුූූඅතර ඉන් 192ක් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 40කින් පමණ ආසාදිතයින් වාර්තා වී ඇත.
මෙම තත්ත්වය හටගත්තේ කොළඹ කොවිඩ් තත්ත්වය පාලනය වී සති කීපයකට පසුව යි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ද ඉහළ ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. ඒ 117කි.
මේවන විට ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ඉහල ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ.