සරසවි විවෘත කිරීම සති දෙකකින් කල් දැමෙයි

April 22, 2021 at 11:02 AM

වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 27 වෙනිදා සිට යලි සරසවි විවෘත කරීමේ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

මිට පෙර මෙරට සියලු විශ්ව විද්‍යාල ලබන 27 වෙනිදා විවෘත කිරීමට තීරණය කර තිබුනත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් පරිදි සරසවි විවෘත කිරීම කල් දැමු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කලේ.