බස්නාහිර පළාතේ යලි කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ . ගතවූ දිනයේ ආසාදිතයින් 367ක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්රික්කයේ පමණක් ආසාදිතයින් 94ක් වාර්තා විය. මෙලෙස එම දිස්ත්රික්කයේ ආසාදිතයින් ඉහළ ගියේ දින කීපයකට පසුවයි. 2021-04-21