දවසකට බල්ලෝ 1000ක් සපා කනවා : ඉතින් කොහොමද ටුවරිසම් කරන්නේ ? – ධම්මික පෙරේරා (VIDEO)

April 20, 2021 at 3:11 PM

දිනකට මෙරට සුනඛ සපාකෑම් 1000ක් වාර්තා වන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ විදි සුනඛයින් ගේ ගහණය නිසා ඉදිරියේදී මෙරට සංචාරක කේෂ්ත්‍රය ආශ්‍රිතව ගැටළුවක් ඇති වන බවයි.

යම් හෙයකින් මෙරටට පැමිණෙන සංචාරකයෙකුව සුනඛයෙකු සපා කෑවොත් ඉන් මෙරට සංචාරක කේෂ්ත්‍රයට දැඩි බලපෑමක් එල්ලවන බවයි ධම්මික පෙරේරා සඳහන් කළේ.