මෙවර අලුත් අවුරුදු සමයේ ආදායම් වාර්තාවක් තැබීමට සතොස සමත් වී තිබේ. මේ වෙළඳ අමාත්යංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයයි . 2021-04-19