අලුත් අවුරුද්දේ ජනාධිපති කාර්‍යාලයේ වැඩ ඇරඹූ ජනපති!

April 19, 2021 at 3:33 PM

උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේදී පැවැති වැඩ ආරම්භ කිරීමේ  අවස්ථාව ට එක් විය.

එම අවස්ථාව ට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ.

 

මේ අතර ජනපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා අද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගන්නා ලදී.