කොවිඩ් ප්‍රදේශ කිහිපයකින් යළි හිස ඔසවයි. කොළඹ යලි61ක්.

April 19, 2021 at 7:54 AM

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්  යලිත් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් වාර්තාවී තිබේ.

ඊයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන යළි 300ඉක්මවා ගිය අතර එය 357ක් ,ලෙස  දැක්වුණි.

ඉන් 70ක් විදේශ වල සිට මෙරටට ආ ලාංකිකයන් වේ.

වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ආසාදිතයින් 50කි.

ගම්පහ 41කි.