පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගරය ආර්ථික කොමිශන් සභා කෙටුම්පත පිලිබඳව මල්වතු අස්ගිරි මහ නාහිමිවරු දැනුවත් කිරීම අද සිදුවිය. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුලු පිරිසක් විසිනි. 2021-04-18