ආනයනික ආහාර වල තත්ත්වය පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බව දන්වයි.

April 16, 2021 at 5:25 PM

පාර්ලිමේන්තුවේ රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ රැස්වීමකදී මේබව අවධාරණය කෙරිණ
ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව උපදෙස් ලබා දිණි.


මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල අඩුපාඩු ගැනද මෙහිදී හෙළිදරව් විය.