වල්සපුගල ගොවීන් අවුරුද්දේ ලුණු කැඳ බොති.

April 14, 2021 at 11:11 AM

වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස සූරියවැව වල්සපුගල ගොවීන් මීට දින ගණ්නාවක සිට ඇරඹූ සත්‍යග්‍රහය අද අවුරුදු දාත් ක්‍රියාත්මක විය.

එම ගොවීන් අද අවුරුදු අනුභව නැකතට එම ස්ථානයේ ලුණු කැඳ පිස ආහාරයට ගත්තේ මෙලෙසයි.

අදාල ගැසට් පත්‍රය නිකුත් කර ඇතත් ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ නිරත වන්නේ ඒ පිලිබඳව නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පවසමිනි.