සාර්ග් රන් පදක්කම් ලාභී දිල්ෂි කුමාරසිංහ මීටර් 800 කාන්තා ශ්රී ලංකා වාර්තාව අලුත් කිරීමට මීට ස්වල්ප වේලාවකට පෙර සමත් වුනා.
කොළඹ සුගතදාස ක්රීඩාගංනයේ මේ වන විට පැවැත්වෙන ජාතික මළල ක්රීඩා තේරීම් තරඟාවලියේදි විනාඩි 2 යි තත්පර 02 යි දශම 52 ක කාලයක් වාර්තා කරමින් දිල්ෂි මෙම නව ශ්රී ලංකා වාර්තාව තබා තිබෙනවා.