නුවරඑළිය, වැලිමඩ මාර්ගයේ හග්ගල ප්රදේශයේදී ලොරි රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්රීරෝද රථයක ගැටී ඒ මතටම පෙරලීයෑමෙන් අද (01) දහවල් සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ ගමන්කල පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මේ එම අනතුරේ ජායාරූපයි..