බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. මේ අතර හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. 2021-04-01