මෙරට පළමු කොවිඩ් මරණය වාර්තා වූයේ මීට හරියටම වසරකට පෙරයි. 2020/03/28 දින එලෙස මියගියේ 65හැවිරිදි පුද්ගලයෙකි. ඒ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. මේ වනවිට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 558 ක් වන අතර ආසාදිත පුද්ගලයින් මියයාමේ ප්‍රතිශතය සියයට එකකට අඩු ය. 2021-03-28