14 දෙනෙකුට මරු කැඳවූ බස් රථය ගොඩට ගත් හැටි (VIDEO)

March 27, 2021 at 7:26 PM

ඉකුත් සෙනසුරාදා උදෑසන පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකුගේ ජිවිත අහිමි වූ අනතුරට සම්බන්ධ වූ බස් රථය අද දිනයේදී ගොඩට ගනු ලැබුවේ මේ අයුරින්…