බස් රථය තුලට ගිය දොඹකරය (VIDEO)

March 26, 2021 at 1:36 PM

අද උදෑසන මාර්ග අංක 171  බස් රථයක් ඊට පසු පසින් පැමිණි දොඹකරයක ඉදිරිපස කොටස බස් රථය තුලට යෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

දොඹකරයේ ඉදිරිපස කොටස බස් රථය තුල ගමන් කරමින් සිටි තරුණයෙකුගේ සිරුරේ ද වැදී ඇත.

 

May be an image of one or more people, people standing and road

No photo description available.