දිනෙන් දින සිදුවන මාර්ග අනතුරු ඉහළ යාම සම්බන්ධයෙන් කතිකාවතක් මේ වන විට රටේ ඇතිව තිබෙන අවස්ථාවක බෙල්ලන්තර මංසන්ධිය අසල පිහිටි මාර්ග සංඥා පද්ධතියේ රතු සංඥා දැල්වී තිබියදී පෞද්ගලික මගී බස් රථයක නොසැලකිලිමත් රිය ධාවනය කිරීමක් පිලිබඳ වීඩියෝවක් කැමරාවක සටහන්ව තිබුණා.
බෙල්ලන්තර මංසන්ධිය අසල පොලිස් නිලධාරියෙක් රථ වාහන රාජකාරියේ යෙදි සිටියදී මහරගම සිට දෙහිවල දෙසට මෙම පෞද්ගලික මගී බස් රථය ධාවනය සිදුවූ අයුරුයි මේ…