ඩුබායි සිට නෞකාවකින් ශ්‍රී ලංකාවට ගෙනෙන ලද ඉන්ධන තොගයක් කොළඹ වරායේ සිට කිලෝමීටර් පහක් ඈත මුහුදේ දිය මත තබා ඇති බෝයාවට ගොඩබාන ආකාරය බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් එම නෞකාවට නැග නිරීක්ෂණය කිරිමට යෙදුණා. මේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් තබා තිබු විඩියෝවයි.. 2021-03-23