ශ්රීලංකා ව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ට ඉදිරිපත් කර ඇති යෝජනාවේ තීරනය අද පස්වරුවේ ලැබීමට නියමිතයි. ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති. ඡන්ද විමසීම අද පස්වරු 3/30ට පැවැත්වෙන බව ජිනීවා නුවරින් 2021-03-23