අමරපුර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අපවත් වූහ. උන්වහන්සේ මෙරට බොදු දහමේ උන්නතියට කැපවීමෙන් කටයුතු කළ පැවිදි පඬි රුවනකි. අපවත් වනවිට ධම්මාවාස නා හිමියෝ 88 වැනි වියේ පසුවූහ. 2021-03-22