අතුරුදහන්වූ සිසුවා හමුවෙයි

March 21, 2021 at 12:09 AM

මිට දින දෙකක පමණ කාලයක සිට අතුරුදහන්ව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවා යලි සිය නිවසට පැමිණ ඇති බව ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් තහවුරු කර සිටිනවා.

අතුරුදහන්ව සිටි මෙම සිසුවා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද යොදවා තිබුණා.