කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද ධුමපානයක් පසුගියදා එළි දක්වනු ලැබුවා. ඒ අමාත්‍ය විමල් විරවංශ ගේ ප්‍රධානත්වයෙන්. මෙම කුරුඳු සිගරට්ටුව තුලින් ඇතිවිය හැකි බලපෑම් ගැන දැනුම් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මේ එම ලිපියයි, 2021-03-20