පස්සර බස් අනතුරේ CCTV වීඩියෝව

March 20, 2021 at 11:16 AM

පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේ දී අද සිදුවූ බස් රථ අනතුරේ CCTV වීඩියෝ පටයක් මේ වන විට මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට ඉඩ දීමට ගොස් මෙම බස් රථය එකවර මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරෙලන අයුරුයි මේ..