ඇද වැටුණු ලෝක බලවතා (VIDEO)

March 19, 2021 at 10:05 PM

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද වැටීමකට ලක්වුවා. ඒ ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී.

අවස්ථා කිහිපයකදී ඇද වැටුනත් අමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණා.