ලක්ෂ එකහාමාරක් වටිනා රන් මාලයක් කුඩා දරුවෙකු සොරකම් කළ අයුරු (VIDEO)

March 19, 2021 at 10:33 AM

කුරුණෑගල ප්‍රදේශයේ රන් ආභරණ අළෙවිසැලක සිදුවූ සොරකමක් එම වෙළෙදසැලේ පිහිටි ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.

රන් ආභරණ මිලදී ගැනීමට මුවාවෙන් කාන්තාවක් සමග රන් ආභරණ වෙළෙඳසැලට පැමිණෙන කුඩා දරුවෙකු සේවකයින්ට නොදැනෙන ලෙසට රුපියල් 150,000ක් පමණ වටිනා රන් මාලයක් සොරා ගෙනතිබෙනවා.

මේ එම අවස්ථාව ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබු අයුරුයි මේ…